tag:blogger.com,1999:blog-8578695082622141361.post4522358288421645071..comments2014-10-01T08:08:03.346+05:30Comments on ආයුබෝවන්ඩ: ස්ත්රීන් සහ පුරැෂයින් පොදු දේපල බවට පත් උනොත්ආයුබෝවන්ඩhttp://www.blogger.com/profile/03104573769864383915noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-8578695082622141361.post-21887322473441155802012-07-07T18:14:12.113+05:302012-07-07T18:14:12.113+05:30onna mamath awa me peththata.. mmm.. podu depala k...onna mamath awa me peththata.. mmm.. podu depala kramaya narakama ne..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-8578695082622141361.post-55077575108452104982012-04-03T20:40:52.393+05:302012-04-03T20:40:52.393+05:30ආාාා වර්ණත් ආවද?ආාාා වර්ණත් ආවද?ආයුබෝවන්ඩhttps://www.blogger.com/profile/03104573769864383915noreply@blogger.comtag:blogger.com,1999:blog-8578695082622141361.post-17818695488321156742012-04-03T20:25:33.419+05:302012-04-03T20:25:33.419+05:30මමත් ආවාමමත් ආවාවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-8578695082622141361.post-57104088968492408462012-04-02T15:18:03.207+05:302012-04-02T15:18:03.207+05:30@Anonymous
ඒක නේන්නම් මේකෙ ඔය දෙකම වදින්නෙ එක විදි...@Anonymous
ඒක නේන්නම් මේකෙ ඔය දෙකම වදින්නෙ එක විදියටනෙ.

@නාකියා
නෝනටයි,නෑනටයි විතරක්නම් මදෑ.

@සාතන්
කියන ලියන ඒවට මේ රටේ කවුද වගකීම බාර ගන්නෙ. වගවීමෙ වාර්ථාවත් අන්තිමේ බලනකොට හදල තියෙන්නෙ ඔබාමනේ.

හොල්මන් කථාවෙ ඉතුරැ කොටසත් ලඟදි දාන්නම්.

@මාතලන්
යුතුකම් අයිතිවාසිකම් ඇතිවෙන්නෙ අපේ තියෙන ආකල්ප අනුවනේ. ආකල්ප වෙනස්වෙනවනම් ඒව ඉවසන්න පුරැදු වෙයි.

@නවම්
ඔවු.බටහිර රටවල ලිවිං ටු ගෙදර් වැනි දේවලින් මින්ස්සු දැනටම ඉදිරියට ගිහින් තියෙනව.ආයුබෝවන්ඩhttps://www.blogger.com/profile/03104573769864383915noreply@blogger.comtag:blogger.com,1999:blog-8578695082622141361.post-79598634305826579332012-04-02T10:15:02.827+05:302012-04-02T10:15:02.827+05:30ආගමික සංස්ථාවන් විසින් සමාජයට යොදන බලපැම ක්ෂය වෙලා...ආගමික සංස්ථාවන් විසින් සමාජයට යොදන බලපැම ක්ෂය වෙලා යන දවසක ඇතැම්විට ඔය මතය ක්රියාත්මක වෙයි. එතකන් ගැහැණියෙක් සහ පිරිමියෙක් අතරෙ තියන පෞද්ගලික ජීවිතයට රජයේත් නීතියේත් මැදිහත්වීම ඉවසා දරාගෙන ඉන්න සිද්ධවෙනව.නවම්http://www.nawammawatha.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8578695082622141361.post-43641574533819768972012-04-01T17:57:14.695+05:302012-04-01T17:57:14.695+05:30ඉතා හොඳ යෝජනාවක්.. ඒත් අනිත් අයත් ඒ අයිතිවාසිකම ඉල...ඉතා හොඳ යෝජනාවක්.. ඒත් අනිත් අයත් ඒ අයිතිවාසිකම ඉල්ලිවොත් දෙන්න කැමතිද....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8578695082622141361.post-77960234862498661492012-04-01T16:31:44.172+05:302012-04-01T16:31:44.172+05:30ආයුබෝවන්ඩ මහත්තය යෝජනා කරන ඒවගෙ වගකීම ඔබතුමාටම තමය...ආයුබෝවන්ඩ මහත්තය යෝජනා කරන ඒවගෙ වගකීම ඔබතුමාටම තමයි ගන්න වෙන්නෙ... අපි නම් දන්නෙ නෑ...

භාගෙට ලියල නවත්වපු හොල්මන් කතාවට මොකද වුනේ?...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-8578695082622141361.post-56422422873148493382012-04-01T16:09:46.248+05:302012-04-01T16:09:46.248+05:30ඇත්ත කියපන්.. මේක ලියන්ඩ හිතුනේ "නෝන"ටයි...ඇත්ත කියපන්.. මේක ලියන්ඩ හිතුනේ "නෝන"ටයි "නෑන"ටයි දෙන්නටම හිත ගිහින්වත්ද??????නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-8578695082622141361.post-4206336136434470882012-03-31T23:28:49.559+05:302012-03-31T23:28:49.559+05:30ඔය 'රු' යන්න වෙනුවට 'රැ' යන්න ගහන ...ඔය 'රු' යන්න වෙනුවට 'රැ' යන්න ගහන එක නවත්ත ගන්නකො.Anonymousnoreply@blogger.com